ඔබේ ව්‍යාපාරය ගෝලීයව වර්ධනය කර ගැනීමට හොඳම ක්‍රමය ඊ-වාණිජ්යයයි පරණ බිස්නස් එක අලුත් කරමුද…? තාක්ෂණයේ දියුණුවත් සමග පාරිභෝගිකයින් භණ්ඩ හා සේවාවන් මිලදී ගන්නා ආකාරය සීඝ්රයෙන් වෙනස් වෙමින් පවතියි. අතීතයේදී පාරිභෝගිකයා ඔබ අසලටම පැමිණ භාණ්ඩ හා සේවාවන් මිලදී ගත් අතර අද වන විත ඔබේ භාණ්ඩ හා සේවා පාරිබෝගිකයන් ළඟටම ඩිලිවර් කරන මට්ටමට පත්වෙමින් තිබේ. කාර්ය බහුල […]